Home News පුංචි ඡන්දයට විදෙස් නිරීක්ෂකයන් නෑ

පුංචි ඡන්දයට විදෙස් නිරීක්ෂකයන් නෑ

by Maduka

මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු කියා සිටියේය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd