Home News පුංචි ඡන්දය අදයි

පුංචි ඡන්දය අදයි

by Maduka

2025 පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 07.00ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00ට අවසන් වීමට නියමිත බවයි.

එමෙන්ම මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.

මැතිවරණයේ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරියේ යොදවා ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ 25,000ක් යොදවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd