Home News බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වෙයි

by Maduka

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඇයට හා පවතින රටයට එරෙහිව එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ ඇයට මෙලෙට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය මේ වනවිට බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි.

මේ වනවිට ඇයගේ අගමැති නිල නිවසට විරෝධතාකරුවන් කඩා වැදී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd