Home Local බන්ධනාගාර රැඳවියන් 362 කට අද නිදහස

බන්ධනාගාර රැඳවියන් 362 කට අද නිදහස

by Maduka

බන්ධනාගාරගත වූ රැඳවියන් 362 ක් අද (12) දිනයේදී නිදහස් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෑසුවේ අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 දෙනෙක් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කරන බවයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමනු ලබනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd