Home accident බස් රථයක් හා ලොරියක් ගැටී බිහිසුණු අනතුරක්

බස් රථයක් හා ලොරියක් ගැටී බිහිසුණු අනතුරක්

by Maduka

හලාවත – කොළඹ මාර්ගයේ අද (04) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තීබන්වා.

මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මාදම්පේ පොලීසිය පැවසුවේ තුවාල ලැබූ මගීඉන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd