Home Local බස් රථ අනතුරකින් 15 ක් රෝහලට

බස් රථ අනතුරකින් 15 ක් රෝහලට

by Maduka

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී අද (01) උදෑසන බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත් කර ඇති තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd