Home Local බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

by Maduka

දේශීය වෙළදපොළේ බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා යළි බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් ඉලක්ක කර ගනිමින් වෙළෙදපොලේ බිත්තර මිල ස්ථායීව පවත්වාගෙන යාම සදහා බිත්තර ආනයනය කළ යුතු බවට යෝජනා කර තිබුණා.

ඒ අනුව වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd