Home News බොරු කියා වන්දි ගත් චමල්ට එරෙහිව විමර්ශනයක්

බොරු කියා වන්දි ගත් චමල්ට එරෙහිව විමර්ශනයක්

by Maduka

තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අරගල සමයේ තම දේපළ විනාශ වූ බව පවසමින් චමල් රාජපක්ෂ මෙම මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd