Home Local මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – ධම්මික කියයි

මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – ධම්මික කියයි

by Maduka

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පැවසුවා.

අද (05) කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd