60
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.
ඇය අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා වාරය ඇමතීමෙන් පසුව සිය නිල තීරණය ප්‍රකාශයට පත් කළා.
සිය ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණය කිරීම පිණිස මෙම තීන්දුව තමන් ගන්නා බවයි ඇය පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.