Home News මම මැතිවරණ නීති කැඩුවේ නෑ – අගමැති හරිනි

මම මැතිවරණ නීති කැඩුවේ නෑ – අගමැති හරිනි

by Maduka

මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්‍රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවයි.

එමෙන්ම තමන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් මැතිවරණ කොමිසමට ඊට අදාළ නීතිමය පියවර ගත හැකි බවත් ඇය එහිදී අවධාරණය කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd