Home News මර්වින් සිල්වා තවදුරටත් රිමාන්ඩ්

මර්වින් සිල්වා තවදුරටත් රිමාන්ඩ්

by Maduka

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd