Home News මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක්

මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක්

by Maduka

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණයෙන් තමාට නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිවයි.

2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd