Home News මැතිවරණ රාජකාරි සඳහා පොලීසියේ 50,000ක්

මැතිවරණ රාජකාරි සඳහා පොලීසියේ 50,000ක්

by Maduka

දිවයින පුරා මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් 50,000ක් යොදවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd