23
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා මැතිවරණ සලකුණු ප්රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.