Home World මිසයිල ප්‍රහාර නිසා යුක්‍රේන වැසියන් 12ක් ජීවිතක්ෂයට

මිසයිල ප්‍රහාර නිසා යුක්‍රේන වැසියන් 12ක් ජීවිතක්ෂයට

by Maduka

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) රාත්‍රියේ රුසියාව විසින් එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වුවත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd