Home Local මීටියාගොඩ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

මීටියාගොඩ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

by Maduka

මීට සුළු මොහොතකට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළදීයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd