Home Politics රනිල් කෘතගුණ සැලකුවේ අපේ පක්ෂය දෙකට කඩලා – නාමල්

රනිල් කෘතගුණ සැලකුවේ අපේ පක්ෂය දෙකට කඩලා – නාමල්

by Maduka

පසුගිය වසර දෙක පුරා ‌‌පොහොට්ටුව ජනාධිපතිවරයාට උදව් කළ නමුත් ජනාධිපතිවරයා ඊට කෘතගුණ සැලකීමක් ලෙස පොහොට්ටුව දෙකඩ කළ බව නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පක්ෂය නිවැරදි දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු පුරුද්දක් ලෙස පක්ෂ කඩන දේශපාලකයෙක් බවත්, ඔහුට සහය දීමට තීරණය කළ අවස්ථාවේත් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳ පොහොට්ටුව හොඳ අවබෝධයකින් සිටි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd