48
පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කරන බව පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (13) ගංගාරාමයේ පැවති උත්සවයකට එක්වෙමිනි.