Home News රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අදත් අවලංගුයි

රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අදත් අවලංගුයි

by Maduka

අද (17) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේනමුත් මේ හේතුවෙන් ඊයේ (16) දිනයේත්, රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොකෙරුණු අතර බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd