Home World ලංකාව දෙසට භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්

ලංකාව දෙසට භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්

by Maduka

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද යොදාගෙන ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගෝවා සිට නාවික සැතපුම් 102ක් නිරිත දෙසින් වන ඉන්දියන් සාගරයේදී නෞකාව ගිනිගෙන ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd