56
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා පත්කර තිබෙනවා.
පොලිස් කොමිසම අද (01) රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.