54
අගෝස්තු මාසයේදී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
සභාපති වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සදහා ලිට්රෝ ගෑස් අලෙවිය සිදු කෙරෙන බවයි.