Home Local ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන් හමුවෙයි

ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානාවෙන් හමුවෙයි

by Maduka

ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන බොට්ස්වානාවේ පතලකින් දැනට හමු වී ඇති ලොව දෙවන විශාලතම දියමන්තිය සොයාගෙන තිබෙනවා.

කැරට් 2,492 කින් යුතු මෙම දියමන්තිය බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකින් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය ලෙසයි සැලකෙන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd