61
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.
කෙසේ වෙතත් වනිඳු පවසන්නේ තමා නායකත්වයෙන් ඉල්ලා අස් වුවද ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවයි.
1 comment
[…] විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මුල්ම තරගය අද (20) ය. […]