Home Sport වනිඳු හසරංගට දඩයක්

වනිඳු හසරංගට දඩයක්

by Maduka

2024 LPL තරඟාවලියේ මහනුවර ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට රුපියල් ලක්ෂ 11ක දඩයක් පනවා ඇති බව වාර්තා වනවා.

තරඟ කමිටුව පවසන්නේ LPL තරඟයේ ඇඳුම් පැළඳුම්වලට අදාළ නීති කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි.

තරඟයට සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කණ්ඩායම්වල ඇඳුම් ලබාදී තිබුණද වනිඳු වෙනත් ලාංඡනයක් සහිත හිස්වැසුමක් පැළඳ පිටියට පැමිණීම හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd