Home Politics විජයදාස සහ සරත් ෆොන්සේකා ජනපති සටනට

විජයදාස සහ සරත් ෆොන්සේකා ජනපති සටනට

by Maduka

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අද (25) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තමබින් ඔහු මේ බව කියා සිටියා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd