Home News විජයමුණිගේ සහායත් රනිල් වික්‍රමසිංහට

විජයමුණිගේ සහායත් රනිල් වික්‍රමසිංහට

by Maduka

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය කාලයේ සමගි ජන බලවේගය සමග ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වූ අයෙක් වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd