Home News විදුලි ගාස්තු 15% කින් ඉහළට

විදුලි ගාස්තු 15% කින් ඉහළට

by Maduka

හෙට (12) සිට විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මේ බව සඳහන් කළා.

ඒ අනුව ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති අතර ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd