Home Local විදුලි බිල ගැන අවසන් තීරණය 16 වැනිදා

විදුලි බිල ගැන අවසන් තීරණය 16 වැනිදා

by Maduka

විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd