52
ආසියානුකුසලාන විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මුල්ම තරගය අද (20) ය. විදුලි
ආලෝය යටතේ රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ර ශ්‍රී ලංකා කණ්ඩායම
කඩුළු 07ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙනය.