61
මීට සුළු මොහොතකට පෙර අතුරුගිරිය හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින්
මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ඇතුළු 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.