Home Politics ශ්‍රී ලංකාව ලෝකයේම පිළිගන්නා රටක් බවට පත් කර තිබෙනවා – දිනේෂ්

ශ්‍රී ලංකාව ලෝකයේම පිළිගන්නා රටක් බවට පත් කර තිබෙනවා – දිනේෂ්

by Maduka

ශ්‍රී ලංකාව අද වන විට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි රටක් ලෙස පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ කැස්බෑව ආසනයේ ප්‍රජාශාලා නවීකරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය කාලයේ ලෝකයේ රටවල් අපේ රට සමග ගණුදෙනු නොකළ ද අද වන විට එම තත්ත්වය වෙනස් කිරීමට හැකිවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd