Home Politics ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් රනිල්ට

by Maduka

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd