Home News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත්ට

by Maduka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd