53
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේදෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිත බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමටද එරට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.