Home Local සංචාරක ආදායම ඩොලර් බිලියන 2.16 ඉක්මවයි

සංචාරක ආදායම ඩොලර් බිලියන 2.16 ඉක්මවයි

by Maduka

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.

එම මුදල උපයා ඇත්තේ මේ වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළයි.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවෙ දැක්වෙන්නේ.

එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා තිබීම විශේෂත්වයක්.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd