Home News සබ්‍රි – ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

සබ්‍රි – ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

by Maduka

ජපානයේ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ජපානයේ ඩිජිටල් කටයුතු අමාත්‍ය Kono Taro හමුවී තිබෙනවා.

මෙම හමුව පවත්වා ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරදී යි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙම හමුවේදී එකඟ වී තිබීම විශේෂත්වයක්.

සිව්දින නිල සංචාරයක් සඳහා විදෙශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ජපානය බලා පිටත්ව ගියා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd