Home News සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදක්වයි

සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදක්වයි

by Maduka

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදැක්වීම අද (08) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙය ජනගත කෙරුණා.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සදහා සමගි ජන බලවේගයට සහය දක්වන පක්ෂ හා මන්ත්‍රීවරුන් එක්ව මෙම සන්ධානය ගොඩනගා තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd