35
සමන්ත රණසිංහ අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ දිවුරුම් දුන්නා.
අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි ඔහු මෙලෙස පත්කර ඇත්තේ.