111
බදුල්ල, සොරණාතොට ප්රදේශයේ අද (05) සිදු වූ ලොරි රථ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථය මාර්ගය මැද පෙරලීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරෙන් තවත් 03 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.