Home Local සීගිරිය තාවකාලිකව වැසෙයි

සීගිරිය තාවකාලිකව වැසෙයි

by Maduka

සීගිරියේ කොටසක් තාවකාලික වසා දමා ඇති බව වාර්තා වනවා.

සීගිරිය නැරඹීම සඳහා පැමිණි සංචාරකයින්ට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිංහ පාදය ඉහළ කොටස තාවකාලික වසා දැමුණු බවයි සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් පවසන්නේ.

අද පෙරවරුවේ දී මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd