Home World සුඩානයේ දරුණු සාගතයක්

සුඩානයේ දරුණු සාගතයක්

by Maduka

වසරක අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාවගෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

ඇතැම් සුඩාන ජාතිකයින් කුසගින්න නිවා ගැනීම සඳහා දැනටමත් කොළ සහ පස් ආහාරයට ගන්නා බවද සඳහන්ය.

ලොව දරුණුතම සාගතයක් ලෙස වාර්තා අතරට එක්ව ඇති සුඩාන ආහාර අර්බුදය සැලකෙන්නේ එරටින් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ආහාර අනාරක්ෂිතතාව ලෙසය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd