Home News සොබාදනවි බලාගාරය ජනපති සුරතින් විවෘත වෙයි

සොබාදනවි බලාගාරය ජනපති සුරතින් විවෘත වෙයි

by Maduka

කෙරවලපිටිය ‘සොබාධනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (ළ්ණ්ඝ්) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන්නේ මෙයයි.

මෙම විදුලි බලාගාරය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුක්ත වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd