Home News හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් කොක්කක්

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් කොක්කක්

by Maduka

බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කළා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම ඇප ඉල්ලීම ලබන 15 වැනිදා විභාගයට ගන්නා බවයි.

ඇප අයදුම්පත කැඳවූ අවස්ථාවේදී ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ලිඛිත දේශන ගොනුකර ඇති අතර එම තීන්දුව අභියෝගයට කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙනවා.

තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd