28
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තරගය තාක්ෂණික දෝශයක් නිසා අතරමග නතර කිරීමට සිදු වීමත් සමඟ තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
තරගය පැවති ක්‍රීඩාංගණයට ඩෝන ප්‍රහාර එල්ල විය හැකි යැයි සැක කෙරෙන කලාපයට මීටර් 100ක් දුරින් පිහිටා තිබුනත් අවදානමක් ගැනීමට නොහැකි නිසා තරගය අත්හිටවූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ.