Home World මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ

මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ

by Maduka

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.

බෝම්බ ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 35 ට වැඩිය. මෙය ද නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය රස්තවාදීන් කළ ප්‍රහාරයක් බව පැවැසෙයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd