Home Local වැඩබලන නීතිපති දිවුරුම්දීම හෙට

වැඩබලන නීතිපති දිවුරුම්දීම හෙට

by Maduka

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතව තිබේ.

අගවිනිසුරුවරයා ඉදිරියේ තමා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දෙන බව කළ විමසීමකදී පාරින්ද රණසිංහ මහතා පැවසීය.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd