Home World අමෙරිකාව සහ ඉන්දියාව මිසයිල ගනුදෙනුවක

අමෙරිකාව සහ ඉන්දියාව මිසයිල ගනුදෙනුවක

by Maduka

ඉන්දියානු හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් Javelin යුද ටැංකි නාශක මිසයිල සම-නිෂ්පාදනය පිළිබඳව ඉන්දියාව සහ අමෙරිකාව සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඉන්දීය සංචාරයක් අතරතුර මෙම මිසයිල ඒකාබද්ධ නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දියාව සහ අමෙරිකාව මේ වනවිට හමුදා උපකරණ ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම ඇතුළුව ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd