Home Sport කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළියේ ජය රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට

කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළියේ ජය රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට

by Maduka

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් ”DIMO” සමාගමේ අනුග්‍රහකත්වය සහ නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව කටයුතු කරමින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd